සුදු මල් පිපිලා රතු ගුරු පාරේsudhu mal pipilaa rathu guru paaree

Sudu Mal Pipila Rathu Guru Pare

සංගීතය:
ලස්සන ජයසේකරlassana jayaseekara
පද රචනය:
කුමාරසිරි පතිරණkumaarasiri pathirana

ගී පද

(සුදු මල් පිපිලා රතු ගුරු පාරේ
හරියට ඔය සුදු මුහුණ වගේ.....//)
ඈතින් එන විට සිත මයේ 
බිඳුණේ මීදුම් යායේ මලක් වගේ.......

(හීන් හිනාවන් මා හද තවරා
යන විට පොත් ටික තුරුළු කරන්.....//)
මටත් හිතෙන්නේ පසු පස එන්නයි
ඒත් හිතට දිරියක් නෑනේ.......

(සඳුදා එනතුරු නිවාඩු දින දෙක
හිටියේ පාළුව තුරුළු කරන්.....//)
ඔයාව දැක්කම පිරුණා හැඟුමන්
කියන්න වදනක් නෑ එන්නේ......

සුදු මල් පිපිලා......