සුදාගේ මිහිරි කතාsudhaagee mihiri kathaa

Sudage Mihiri Katha

ගී පද

සුදාගේ මිහිරි කතා කොමල කතා පිස්සු කතා 
හින්දා තමයි මා රැවටෙන්නේ 
කොහෙන්ද ආදරියේ ලස්සන මේ රූපේ ඔබේ 
සුරගනියක් වගේ පෙනෙන්නේ 
ඔය බොරු චාටු කතා මෝඩ කතා පිස්සු කතා   
හින්දා තමයි මා රැවටෙන්නේ 
ඔයාගේ ආදරෙමයි එහෙ ගියත් මෙහෙ ගියත් කොහේ ගියත් 
හිතේ තියෙන්නේ......

ආදරේ ඇතොත් ඔය තරම් 
සිටියෑකි වගේ රත්තරන් 
කිරි පැණි වගේ ආදරේ අපගේ 
සැනසෙමු සැමදා ප්‍රියේ...//
සුදාගේ මිහිරි කතා.../

කන්ද උඩරට සිරි නරබන්නට 
නුවර පෙරහැරේ ලස්සන බලන්නට...//
ගියොතින් දෙන්නා, වටපිට ඉන්න 
පාක්ෂියෝ ගීත ගයන්නේ...//

සුදාගේ මිහිරි කතා.../