සුබ පතලාsuba pathalaa

Suba Pathala

සංගීතය:
ඉසුරු වික්‍රමisuru wikrama
පද රචනය:
ධනුෂ්ක ගුණතිලකdhhanushka gunathilaka

ගී පද

දුකකින් අවසන් වූ ආදරයක් මට දුන්නත් 
සත්තයි මං පැතුවේ ඔබේ සතුටයි හැමදාමත් 
වැටෙන.. හැම හුස්මේ 
දැන් සැනසීම නෑ රත්තරන් 
 
(සුබ පතලා පිටවෙන්නම් සතුටින් ඉන්න පණ
මතු සසරේ ආයේ නම් මට කඳුලක් නොදෙනු මැන...//)

නොගැලපෙන්නේ අදහස් කියලා හේතුවක් හදා 
ඔබ කල පවු බොරුවෙන් වහලා මා දුරස් කලා 
කල දේ පල දේ කියලා පතන්නෑ මම 

සුබ පතලා පිටවෙන්නම්....//

අසීරුවෙන් මං ගොඩනගපු ජිවිතේ පවා 
දශමයකින් මා ගැන නොසිතා ඔබ උගස් කලා 
සින්නයි සෙනෙහේ දැන් බේරගන්න බෑ 

දුකකින් අවසන් වූ....
සුබ පතලා පිටවෙන්නම්....//