ශ්‍රී ලංකා රානි මෑණියේshrii lankaa raani maeniyee

Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn)

ගී පද

(ශ්‍රී ලංකා රානි මෑණියේ
ත්‍රී සිංහලේම මෑණියේ 
දිනේ පභා නිධානියේ  
දිනේ කුමාරි මෑණියේ)..//

මිදින මෑණියේ ඔබට කැපවෙමු 
ලංකා මෑණියේ ඔබව පුදනෙමු 
මියුරු මෑණියේ ඔබව නමදිමු 
ලංකා රානියේ ඔබට නමදෙමු

ශ්‍රී ලංකා රානි..

ලංකා දීපයේ දීපයයි ඔබ 
ලංකා දූපයේ තිලකයයි ඔබ 
ලංකා රූපයේ හැඩය වේ ඔබ 
ලංකා රාජයේ රැජින වෙයි ඔබ

ශ්‍රී ලංකා රානි..//