සූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවාsuuryaa wii indhra dhigin oba paayanawaa

Sooryaya Wee Indra Digin Oba Payanawa

ගී පද

සූර්යා වී .... ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා
තාරපතී මා .... අවර ගිරින් සැඟවී යනවා //

මහ බඹු නලලත කෙටුවේ ඔබෙ රුව
කිසි කල කිසි දින මට නොලැබෙන්නද
ලෝකය දෙකොනේ දෙතැනක තනිවී
ලොවට හොරෙන් ඉකිබිද වැලපෙන්නෙද

සූර්යා වී ....

උක්දඩු දුන්නේ මල්හීසර නොව
විෂලු හීසර අප හද පාරයි
අප හමු නොවෙනා ඔබ පැහැලිදි මුත්
බලාපොරොත්තුව හද ගැබ මෝරයි 

සූර්යා වී ....//