සොඳුරු පෙමක්sonduru pemak

Sonduru Pemak

සංගීතය:
නිශාන් රාජපක්ෂnishaan raajapaksha
පද රචනය:
චමිල් විජේනායකchamil wijeenaayaka

ගී පද

සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ
ඔබගෙන් මා ලද දුක් හින්දා
සිහින මවන්නට මගේ හිත ඉඩ නෑ
(ආදරයක් දුන් පව් හින්දා......//)

කඳුළු ගලන්නේ සියුමැලි දෑසින්
නුඹ ගැන මතකෙට එන හින්දා
දවස ගෙවෙන්නේ මා අද තනියෙන්
(තනිකම පාළුව ළඟ රන්දා......//)

සොඳුරු පෙමක්.......

ළමැද ගිනි ගනී නුඹ ගැන සිහිවී
දුකම පමණි නිදි සයනේ වැතිරී
අන්ධ වෙලාදෝ දෙනුවන් රතු වී
(වැටහෙනු නෑ මේ සිත්ද අපේ......//)

සොඳුරු පෙමක්.......