සොඳුරු දවසක මුණගැසීsonduru dhawasaka munagaesii

Soduru Dawasaka

ගී පද

සොඳුරු දවසක මුණගැසී 
හිනෙහි හිත ගෙන ගියා 
දුටුවා පහන් නිම්නයේ 
පතුවා අහසෙ තරු ලෙසේ...//

මාගේ නොවේදො ඔබ කාට හිමිදො කියා 
ඇසුවා ඇසක් ඉගි කර මාගේ 
මිහිරෙ තවම මතකදො
කොහෙදො තිබුණේ ආදරෙ
නොසිතූ දවසේ හමුවෙලා 
ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් හඩමි මං 
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගේ පණට මං

පොදා සදක් වී හිරුට ලන්වී තුරුළු වී
ඇවිද යං මල් හීනයෙ 
මගෙදො ඔබ මගෙමදො

කොහෙදො .....
මාගෙ නොවේදො ....
කොහෙදො ...