සොබා අලංකාරේ මුහුණේsobaa alankaaree muhunee

Soba Alankare Muhune

සංගීතය:
ආර් මුත්තුසාමිaar muththusaami
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

(සොබා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක්ද බාලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි...//)

(සුසීත ගංගා ජලේ
නීල දිය වැල්ද වෙරළේ එළේ...//)
(ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ...//)
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොබා අලංකාරේ මුහුණේ....

(පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ...//)
(දුරදීම දැකලා දැනේදෝ කෙසේ...//)
ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ

සොබා අලංකාරේ මුහුණේ....//