සියුමැලි සියුමැලි රෝස මලේsiyumaeli siyumaeli roosa malee

Siyumali Siyumali Rosamale

ගී පද

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ 
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ 
සියුමැලි සියුමැලි රෝස මලේ

අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා 
සිත හංගන මල් සමය නිමවෙන් නෑ 
ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා 
මහ සාගරය අප වෙන්කළා 
මල් සමය නිමවෙන් නෑ 

සියුමැලි...

අද ආදම ඔබේ කුමරී එයි එයි කියා 
අනුරාගේ නෙතඟින් බලා 
සිරියහනේ සුදු සේලේ එළලා 
සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා 

සියුමැලි...