සියඹලා මලක්siyambalaa malak

Siyambala Malak

ඇල්බමය
Kandulu Ahankarai

ගී පද

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට 
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට 
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට 
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට 

(පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි...//)
තනිවෙන්න දෙන්නෙ නෑ මේ 
හිත ඔබට ආදරෙයි

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ....

(නෙතු සිඹින පුර හඳ ලස්‌සනයි රැයකට 
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත...//) 
හීනෙන් ඇවිදින් මගෙ යහනේ 
ඉන්න දෙව්දුව

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ....