සියක් සියවර හැඟුම් සිතටsiyak siyawara haengum sithata

Siyak Siyawara Hagum Hithata

ගී පද

සියක් සියවර හැඟුම් සිතට නැගෙනා
කොතෙක් මේ ලොව සුන්දරද හිතෙනා
සඳට තරු මල් පිපෙන හෝරාවේ
ලඟට ලංවී ඉඳිමු ආශාවේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //

අතින් අත පැටලී ඇසින් ඇසද වෙලී
දකිමු සමනල සිහිනේ මෙවන් සුව ඉපිදී
දිනක් එයිද යලී
තුරුළු වෙමු රස දැහැනේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //

යොවුන් සමයකදී පමණී මිහිර බැඳී
අපගේ අසලම රැඳුනේ
පසුව යාවි බිඳී
මෙවන් සතුට සැදී
නැවන නැත හිමිවන්නේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //

සියක් සියවරක් ....