සිතුවිලි පුරාsithuwili puraa

Sithuwili Pura

ඇල්බමය
Adaraneeya Kathawak Movie
සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
ප්‍රියන්ත කොලොඹගේpriyantha kolombagee

ගී පද

සිතුවිලි පුරා - සිහිනෙක පවා 
සිතුවිලි පුරා - සිහිනෙක පවා
නෙතු ඔබේ රුවම දකිනා 
හෙට පහන් වෙයන් මගේ සිහින පුරා 

ඔබ මා ළඟයි සිතුනා ///

සිත සුවඳ සැදී තිබු මලින් පිරේ 
අද පරව ගොසින් තිබෙනා 
ගෙතු ප්‍රර්ථනා වැල් සිහින අරන් 

ඔබ ගියේද මට සිතුනා ///

සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා 
නෙතු කඳුළු වලින් පිරෙනා 
හද කවුළු දොරින් මැවූ සිහින අරන් 

ඔබ ගියාම දුක හිතුනා... ///
ඔබ ගියා දුක තියා....