සිතුවත් මංsithuwath man

Sithuwath Mang

ගී පද

සැමදා සිතුවත් මං මගේ ආදරේ
මගේම යැයි කියලා
කවුරුන් කොහේ හෝ අරන් ගිහින්
ලස්සන මගේ ආදරේ

පිවිතුරු සිතකට අහිමි වුණේ
සෙනෙහස විතරද මගේ ලෝකේ
කවදා හමුවේවිදෝ ඔබේ ආදරේ

හැඬවූ හිත අද හිනැහෙන්නේ නෑ
දුක ලඟ තනියෙන් හඬන්න බෑ
කවදා හමුවේවිදෝ ඔබේ ආදරේ 

සැමදා සිතුවත් මං ....