සිතින් විතරක් ලං වෙලාsithin witharak lan welaa

Sithin Witharak Lan Wela

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

සිතින් විතරක් ලං වෙලා
අහිමි බැවු දැන පෙම් කලා
නොසිතු මොහොතක රන්ඩුවී හිත 
ඔබව ඉල්ලා බල කලා

ඇසිපියන් යට මගේ 
සිහින හංගා පාඩුවේ
ලංවුනේ මම නොවේ
යටි හිතයි ඉක්මන් උනේ 

මගේ යැයි හැඟිලා 
හදේ ඉඩ සෙවුවා 
මට ඉඩක් නැති නිසා 
හඩයි සිත මගෙ රෑ දිවා

තෙතමනේ නැති හිතේ 
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ 

මගේ යැයි හැඟිලා ....
සිතින් විතරක් ....