සීතලේ තරු දිලෙනාsiithalee tharu dhilenaa

Sithale Tharu Dilena

ගී පද

සීතලේ තරු දිලෙනා මැදියමේ 
චාටු දී නෙතු හා යාවෙලා 
පාළුවේ මුතු පිනි දිය පා වෙලා 
ජිවිතේ සිතු සේ ගෙවිලා 
රෑ ආකාසයේ දිලිලා තරු පායලා 
දිලෙනා හෝරාව මැවිලා 
මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා...
සීතලේ තරු දිලෙනා මැදියමේ 
චාටු දී නෙතු හා යාවෙලා...

[RAP]

සීතලේ තරු දිලෙනා මැදියමේ 
චාටු දී නෙතු හා යාවෙලා
මේ ලෝ සාමේ මවාලා 
හද යාවිලා ගලනා ආශාව දැනිලා 
පාවී ආයේ මේ වාගේ බැඳුණා සදා...

සීතලේ තරු දිලෙනා මැදියමේ 
චාටු දී නෙතු හා යාවෙලා//
ලෝ පුරා නත්තල් ඉඟි පාවෙලා 
සාමයේ සුව දී සැමදා 
ආදරේ හැඟුමක් සිත නැහැවිලා 
තේරුණා ඒ හදේ කාරණා...