සිත තවමත් පතනාsitha thawamath pathanaa

Sitha Thawamath Pathana

සංගීතය:
හෂෙන් වඩුගේhashen wadugee
පද රචනය:
විමුක්ති කල්තොටwimukthi kalthota

ගී පද

(සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා...//)
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා...//)

වටිනාකමක් නොදැනෙනා පාරනා ලෙස හඬවනා
ආදරේ මගෙන් විමසා යනවාදෝ දුර ඇදිලා
යනවාදෝ දුර ඇදීලා.....
සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....

මට තනියට සිටිනා කඳුළු අරන් යනවා
සිත මගේ හඬවා ඔබ හිනැහෙන හැටි දුටුවා
හිනැහෙන හැටි දුටුවා.....

සිත තවමත් පතනා ඔය රුව දුර ඇදුනා
(නෙත ළඟ ඉකි බිඳිනා නුඹ කව්රුද මට සිතුණා.....///)