සිත සඳක්sitha sandak

Sitha Sandak

සංගීතය:
සජිත් රාජපක්‍ෂsajith raajapaksha
පද රචනය:
ආසිරිනි වික්‍රමරත්නaasirini wikramarathna

ගී පද

සිත සඳක් වගෙයි නැගෙයි දුර අහස් තලේ පිපී
ඒ සඳට එළිය දිදී ඔබ හිඳි හදෙහි වෙලී
ඔබ හිඳි හදෙිහි වෙලී.....

එක තරුවක් වී පෙනී තරු දහසක් මැද ගිලී
ඔබ උන්නත් සැඟවෙවී අඳුනමි කැල්මෙන් එළි
පෙර සසරේ හුරු ඇති.....

සිත සඳක්.....

වෙන් වේවී දිනෙක පිරී ඔබ කියයි සොවින් තැවී
ඉවසන්න හදට හැකි ඔබ පමණි හදෙහි රැඳි 
හිනැහෙන්න සදා ඇති.....

සිත සඳක්.....