සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායාsiitha rae yaamee anduree waasanaa nil dhaesa paayaa

Sitha Rayame Andure Wasana Nil Desa Paya

ගී පද

සීත රෑයාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණූසුම් සුසුම් මැද
මා හදේ රහසේ රැඳුනා
දුලීකා දුලීකා දුලීකා දුලීකා 

මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනන සිහිනේ

මා ඔබේ හසරැල් ජලාසේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එලියේ