සිත පරව ගියාsitha parawa giyaa

Sitha Parawa Giya

ගී පද

සිත පරව ගියා
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්

මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ…
පැතු මැවේ

වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී…
මා ඉන්නම්