සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේsitha atharaman welaa rudhuru gimhaanayee

Sitha Atharaman Wela

ගී පද

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක්මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ලතැවුලක් මගේ චන්ද් ‍ර කින්නරාවියේ....//

අස්වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා
ගෙට ගන්න ඉඩක් නෑ එහි ගිහින් පේවිලා
මට ඇහෙන්න ගී නොගයා මද සුලගේ පාවෙලා
ඇවිදින් කාහල්ලා පුංචි කුරුලු හාමිලා...

සිත අතරමං වෙලා..........

පිය මනිනවා නොවේ පා නැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ 
තව හිතන්න දේවල් විහගුනි නෑ මගේ හිතේ
තෙපිත් ඉගිලියන් අහසට නොසිත කෑ පතේ..

සිත අතරමං වෙලා...........//