සිරියෙන්ද බල රැන්දුsiriyendha bala raendhu

Siriyenda Bala Randu (Vidura)

ගී පද

සිරියෙන්ද බල රැන්දු දරුවන්
නෙක තුංග තේජයෙන් ද මනරම්.....//
තේජ ගරු වන අග රාජ වෙසමුණි අණ
සේ ම වැස ඉන්නේ බල පාම නීතියෙන්...//

ලෝ තුලෙහි නේක ලෙස කීර්තිය දරා
බෝ බලැති යක්ෂ රකුසන් පිරිවරා....//
ශෝක නොව බැන්ද සිත ප්‍රීතිය දරා
සෑම දෙනහට දක්ෂ බෝම බල ඇති යක්ෂ...//
සෙන්පති පූර්ණකය මම් වේ ගම්භීරා.....//