සිරියා මේ සාරාsiriyaa mee saaraa

Siriya Me Sara

සංගීතය:
ටි ආර් පාපාti aar paapaa
පද රචනය:
විල්ෆ්‍රෙඩ් සිල්වාwilfred silwaa

ගී පද

චිත්‍රපටය: සුරතලි (1959)

සිරියා මේ සාරා  
නැගේවි හද මෝරා
මේ ප්‍රේමෙ අම ධාරා 
මේ ප්‍රේමෙ අම ධාරා.....

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්න‍ා
මේ පෙම් මල් පිපීලා මා හෘදේ පිරෙන්නා 
හෝ හෝ හෝ....
ජින රාජයා ඈත අහසේ දිළෙන්නා
මේ ප්‍රේමෙ අම ධාරා 
මේ ප්‍රේමෙ අම ධාරා......

ගංගා පිරීලා ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදහෙි නැගෙන්නා 
හෝ හෝ හෝ....
යමි මේ දැන් ප්‍රේමී කුමාරී සොයාලා
මේ ප්‍රේමෙ අම ධාරා 
මේ ප්‍රේමෙ අම ධාරා.....