ගී පද
සීරී පාදේ සමනල කන්ද පෙනේ
ආලෝකය සමන් පුරේ
හද පානේ මහා වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...//
අර මහා මළුවේ සීරී පාද පියුම්
වැන්දා සාදු කියා එනවා...//
නාදේ ඇසෙන්නේ ඒ ගන්තාරේ
මේ උතුම් පොදා..
මේ උතුම් පොදා..//
කරුණාවයි දේවින්දේ...
මේ සමන් සුරින්දේ..//
නාද ඇසෙන්නේ ඒ ගන්තාරේ
මේ උතුම් පොදා...
මේ උතුම් පොදා..
සීරී පාදේ සමනල කන්ද පෙනේ...///