ශ්‍රිනී විභූශිතshrinii wibhuushitha

Sirini Vibushitha

පද රචනය:
හේමසිරි ද අල්විස්heemasiri dha alwis

ගී පද

ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ 
සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ///

දස දෙස ජය දද බන්දා මුළු ලොව සිරිලක නම රන්දා//
දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමේ//
කිසි දින උරණ නොවී 
මුතුමෙන් එකමුතු වී දිවි සේ රකිමු අපේ ලංකා

ශ්‍රිනී විභූශිත... 

ජය ජය ජය මංගල්ලේ පොදු ජන මන නෙත් යුග දැල්වේ//
රන් හිරු එළියේ මේ නව යුගයේ//
ජය කොඩි ජය බැන්දා 
ලක්සිජ අසුන අරා ගොරැඳේ රකිමු අපේ ලංකා 

ශ්‍රිනී විභූශිත...