ගී පද
(සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රානෙ හානි වෙන්ට බැට දෙම්...//)
(අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා...//)
ධර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි දිවි නසා
ධර්මෙ වෙන්නෙ පසෙ හින්දා කිමදො නොසොයා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
(තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම නෑර
මලිගා සොයා...//)
(සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රානෙ හානි වෙන්ට බැට දෙම්...//)
I see you grooving through this
This piece of history
This is all about a who you are
And it's no mystery
Let's keep on moving to this
And believe in your destiny
If you don't know who we are
We'll be modern history
Rap
සිරි සංඝබෝධි මාලිගාවෙදී....