සිංහ ලෝකයේ සිංහයාsinha lookayee sinhayaa

Sinha Lokaye Sinhaya

සංගීතය:
චිත්‍රාල් සෝමපාලchithraal soomapaala
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

රෑඟු රම් ලෑ මේ දූපතේ
උදාරම් හැඟුමෙන් හෙබි
අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි
ඒ ඔබේ දෛවේ මහිමේ පරදී දිනනා රඟේ 
උරගා බලනා මොහොත මේ
එන්න ඉදිරියටම අපේ.....

සිංහ ලෝකයේ සිංහයා 
බලා ඉන්නේ ඔබ දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා
සිංහ ලෝකයේ සිංහයා 
බලා ඉන්නේ අප දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා......
සිංහ විමානෙන් වෙලී.....

සුරත මිට මොලවන තරම් අපේ පොඩි හදවතෙන්
ලොකුවට සිතා බලා තබා යන්න නම ඔබේ
පැරදීමෙන් නෑ වැරදුණේ විශ්වාසය ඉන් දැඩි වුණේ
ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා......

සිංහ ලෝකයේ.....//