සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්sindii bindii giya preemaya natabun

Sindi Bindi Giya Premaya Natabun

ගී පද

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්
එකතු කළා මම නුඹට හොරෙන්
මතුයම් දවසක නුඹ තනි උනොතින්
නුඹටත් වටීවි ඒ නටඹුන් //

අහස තරම් මම පෙම් කරලා 
සයුර තරම් කඳුළැලි හෙලුවා //
අහසයි සයුරයි පවා හඩද්දී
නුඹ මා අතහැර යන්න ගියා //

මහද තරම් ඇය පේ වීලා
මනෙත තරම් ආදරේ පුරවා //
නුඹටයි හිතටයි ප්‍රේම කරන්නට
නෑ ඇය දන්නේ නුඹ සනහා //

සිදී  බිදී ගිය ......