සිඳී බිඳී ආදරේ එදාsindii bindii aadharee edhaa

Sindi Bindi Adare Eda

ගී පද

සිඳී බිඳී ආදරේ එදා
ඔයා මගෙන් ඉගිලිලා ගියා
ආදරේ දී ඇයිද වේදනා
එන්නේ නැද්ද ආයේ මා සොයා
ඔයා මගේ ජීවිතේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා
කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා

ඔයා උන්නු ඒ වසන්ත කාලේ 
කවදාදෝ යළි දකින්නේ ආයේ
මගේ හීන ඔයා ළඟ නිසා
ආය එන්න පියඹලා ඔයා //

කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ
කුමාරිය ඔයා මගේ කථාවේ
ඈත ඈත පාවුණත් ඔයා
ආය එන්න ආදරෙයිනේ මා //

සිඳී බිඳී ආදරේ එදා ....