සිඳී බිඳී ආදරේsindii bindii aadharee

Sindi Bindi Adare

ගී පද

සිඳී බිඳී ආදරේ එදා
ඔයා මගෙන් ඉගිලිලා ගියා
ආදරේදි ඇයිද වේදනා
එන්නෙ නැද්ද ආය මා සොයා
ඔයා මගේ ජීවිතේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා
කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා

ඔයා උන්නු ඒ වසන්ත කාලේ
කවදාදෝ යළි දකින්නේ ආයේ
මගේ හීන ඔයා ළඟ නිසා
(ආය එන්න පියඹලා ඔයා...//)

කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ
කුමරිය ඔයා මගේ කතාවේ
ඈත ඈත පාවුණන් ඔයා
(ආය එන්න ආදරෙයිනේ මා...//)

සිඳී බිඳී ආදරේ එදා....
(කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලෙ එන්නෙ නෑ කියා...//)