සිලිලාර සිත නයනා (සූර්ය නගරේ)sililaara sitha nayanaa (suurya nagaree)

Sililara Sitha Nayana (Soorya Nagare)

සංගීතය:
ආනන්ද පෙරේරාaanandha pereeraa
පද රචනය:
සමන් අතාවුදහෙට්ටිsaman athaawudhahetti

ගී පද

(සිලිලාර සිත නයනා - හර්දේ සිඹිනා
කෝල නීල වදනා - සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ - දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා)..//

හද අරවින්දේ මතු - දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ - අතැර නොයමු මා ප්‍රේමී

සිලිලාර සිත නයනා... /

මුදු රාත්‍රියේ පිණි - ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී - සොඳුරු නොවෙද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා... //