සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝsihinenwath numba haeduwaadhoo

Sihinenwath Numba Handuwado

ගී පද

සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ
වෙන්වුනු මොහොතේ
සිත නම් ලතවෙයි මගෙ අදටත්
ඔබ මෙන් පෙරසේ
රෑ අඳුරින් මා තනි කල රූ
පුර සඳුගෙන් මා වෙන්
දිවියේ මා තනි කලේ නුඹදෝ
ඒ රූ නුඹ නොවෙදෝ

සිහිවන මොහොතක් පාසා
සිතුවිලි හඬවයි මගෙ මෙන් පෙරදා
හැබැහින් මගෙ හිත රවටා
හිතන්නේ කොහොමද හිත රවටා

මොහොතක් පැවසුව නම් පෙරදා
ඉඩ දෙන්නෙම නැහැ මං කිසිදා
මගෙ සතුමට විතරක් හිතලා
සැඟවුවෙ ඇයි නුඹ පෙරදා
කඳුලක් සැඟවුවේ ඇයි පෙරදා