සිහිනෙන් සිහිනෙන්sihinen sihinen

Sihinen Sihinen

සංගීතය:
රිද්මතී අමරගුරුridhmathii amaraguru
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා 
රහසින්  රහසින් පියමන් කෙරුවා 
අනුරාගයේ...රඳවා ගියේ පරමාදරේ සඟවා 
සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා 
රහසින්  රහසින් පියමන් කෙරුවා 

සරා...ගී නෙත් ඉමේ ..සතපලා මා ලයේ 
හිත කලබා මැය නොකියා වෙන් වුනේ //
අනුරාගයේ රඳවා ගියේ පරමාදරේ සඟවා 
අනුරාගයේ රඳවා හිතේ පුපුරා හදේ සීමා//

 සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා 
රහසින්  රහසින් පියමන් කෙරුවා