සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය)sihinayee saerisarana aadharee (niila pabalu theemaa giithaya)

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
දිලාන් දේවින්දdhilaan dheewindha

ගී පද

හාදු වැස්සේ ආදරේ තියා
හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ
(සිහිනයේ සැරිසරන ආදරේ....//)

අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා
නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ
(සිහිනයේ සැරිසරන ආදරේ....//)

උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා
දෙතොල් අතර හිර වෙලා පෙම් හැඟුම් ඇවිලුවා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ.....

හාදු වැස්සේ......