සිහිනයකි ජීවිතේsihinayaki jiiwithee

Sihinayaki Jeewithe

සංගීතය:
මංජුල වැල්ලවත්තගේmanjula waellawaththagee
පද රචනය:
දිනුෂ සම්පත්dhinusha sampath

ගී පද

සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ
කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ
නෙතට පෙනෙනා තුරා සිනහා හැඟෙනා තුරා 
දකින්නේ කෙලෙසද ජීවිතේ සිතන්නේ කෙලෙසද ආදරේ...

නිහඬ රෑ නිදි වරා ඇඟිලි ගැන්නත් ඔයා
සුසුම්ලන තුරු මගේ මේ සිතේ සිතන්නේ කෙලෙසද ආදරේ...
සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ
කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ...

දෙතොල් මදහස මවා ඉඟි කළත් නෙත් පියා
අරුත දකිනා තුරු ඔබේ සෙනේ 
විඳින්නේ කෙලෙසද ආදරේ...

සිහිනයකි ජීවිතේ...