සිහිනයකි දැන් නුඹේ ආදරේsihinayaki dhaen numbee aadharee

Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu)

සංගීතය:
නිසල් ගංගොඩගේnisal gangodagee
පද රචනය:
දීපිකා සංජීවනීdhiipikaa sanjiiwanii

ගී පද

හදේ රැඳුනු සුවඳ පිරුණු විටෙක කඳුලයි මා නෙතු ඉමේ
බැරිය දෙනු අන්සතු නුඹයි සිහිනයකි දැන් නුඹේ ආදරේ
තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන්
දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........

සිත සැනසුවා නම් ඇයි ගියේ රහසින්
ඔබ හිමි වුණා නම් නෑ කඳුළු මෙතරම්
වේදනා සිත දවා රෑ දිවා කී කතා ඇසුණේ නෑ සදා
තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන්
දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........

සිතුවිලි පුරා හංගා මතකයන් මා වින්දා 
වැටෙන කඳුලක් පාසා සිහිවුණේ ඔබ හන්දා 
හැරදමා වෙන් වෙලා පෑ සිනා නිම වුණා
ජීවිතේ වේදනා.......

හදේ රැඳුනු සුවඳ.......