සිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්)sihinayaka seeyaa theemaa giithaya (igillenna susum aran)

Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran)

ගී පද

ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩි 
අතරමංද අහන්නෙපා කඳුලු දුක ඇති 
රහස් එක්ක කතා කරනා ඇස් වලට එබී 
(හැඟුම් වලට පණ දෙනවද නුඹ කවද හරි...//)
 
(හිතුමතේ සරනා හිත ඉඹින මායා 
නුඹද ඇස් කියනා සිහිනයක සේයා...//)
නුඹද ඇස් කියනා සිහිනයක සේයා

(මතකයට එතෙනා ලුහු බඳින චායා 
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා...//)
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා    

ඉගිල්ලෙන්න සුසුම් අරන්....