සිහිනය පුපුරා යයිsihinaya pupuraa yayi

Sihinaya Pupura Yai

සංගීතය:
චිත්‍රාල් සෝමපාලchithraal soomapaala
පද රචනය:
ප්‍රියන්ත කොලොඹගේpriyantha kolombagee

ගී පද

සිහිනය පුපුරා යයි 
එක් නිමේෂයෙන් 
පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි 
හිස් අවකාශේ....

පියා සලා දුර ආකාසේ....
යන්නට හැදුවා තටු ගිලී ගියා.. ප්‍රාර්ථනා.,
බොල් සුලඟේ යයි...
ඒ සිහිනය අද පුපුරාලයි........

සිතුවිලි සසලව යයි 
ආමග  අඳුරු වෙලා 
නිසල සිතේ 
ලැව් ගින්නක් වී 
පෙර මග ගිනිලයි දිවියේ 

පියා සලා දුර ආකාසේ.../

හංස විලයි... මේ කැලබෙන්නේ 
හංස ගීතයද ගැයෙන්නේ මේ....... 

පියා සලා දුර ආකාසේ...//