සිහින සිතුම්sihina sithum

Sihina Sithum

සංගීතය:
සුරේෂ් ගමගේsureesh gamagee
පද රචනය:
සුරේෂ් ගමගේsureesh gamagee

ගී පද

සිහින සිතුම් මාගේ පැතුම් සේයා 
ඔබේ රුව මං ස්නේහේ සිතින් රැඳුනා
දෑසේ නුරා කීව කතා ඇසුණා 
මාගේ හදින් ආදරයක් ඇඳුණා
(මගේ ආදරේ හදින් ඔබේ ජීවිතේ නමින්......//)

තුහිනයේ වෙන් වුණේ සොඳුරු සිත් හැරදමා
ඒ දවස සිහි කළේ යළි නොඑනු දිවි පුරා
(ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//)

සිතද යළි ඔබ කෙරේ අප මතකයන් අවදි වේ
වැරදි ඇති වුණත් ළං වෙන්න ඔය දෙනෙත්
(ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා.......//)

සිහින සිතුම්.........