සිහින පායේsihina paayee

Sihina Paye

ගී පද

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා
ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා
ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා

සිහින පායේ ....

ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී
ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී
සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි

සිහින පායේ ......