සිහින පැතුම්sihina paethum

Sihina Pathum

සංගීතය:
තරංග කුමාරතුංගtharanga kumaarathunga
පද රචනය:
චමල් ද සොයිසාchamal dha soyisaa

ගී පද

(සිහින පැතුම් බොඳ වී සිත හැඬුවත් නොහඩා මා ඉන්නම්
තනිකම දැනුනත් තනිවී තනි වී මා ඉන්නම්
ඔබ නැති සිත් අහසේ තනි තරුවක් වී ඉන්නම්......//)
නොබිඳි ඒ සිහිනෙන් නුඹ වෙනුවෙන් ඉන්නම්
මියැදුනු වත මා සනසන්නම් සනසන්නම්........

(තුරුමල් සැලෙනා මඳ සුළඟක් සේ
ඔබ හට මා නිරතුරුවම සිසිලසක් වෙන්නම්
නිමල සයනයේ මල් පෙති අතුරා ඔබ එහි හිඳුවන්නම්
ඔබ නැති දිය දෝතෙහි දිය බිඳුවක් වී ඉන්නම්......//)

සිනහා මල් ඇඳක් ඔබගේ උණුහුම අතරේ
මුව හොවා මා සැනසෙන්නම් සැනසෙන්නම්......

සිහින පැතුම්........