සිහින නැති සිතේ පෙම් සුව වින්ද මිහිරියේsihina naethi sithee pem suwa windha mihiriyee

Sihina Nethi Sithe Pem Suwa Winda Mihiriye

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
පද රචනය:
සමන් කුලරත්නsaman kularathna

ගී පද

සිහින නැති සිතේ පෙම් සුව
වින්ද මිහිරියේ
සෝ තැවුල් බිඳක් අරගෙන
කොහිද ඔබ ගියේ //

ලමැද උනුසුමින් සියොළඟ
විසුල් හි සරේ
අවදි වී නොවී හිඳිමින්
විඳිමි සොඳුරියේ //

ඔබ හදේ සුවඳ තැවරුණු
මතක පෙම් විලේ 
සරණ රස මියුරු හැඟුමන්
දී රිදුම් හදේ //

සිහින නැති සිතේ ....//