සිහින ලොවින් ඔබ ආවාදෝsihina lowin oba aawaadhoo

Sihina Lowin Oba Awado

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
දිල්ෂාන් සාලියdhilshaan saaliya

ගී පද

සිහින ලොවින් ඔබ ආවාදෝ
සිහින කුමරි ඔබ මාගේදෝ
සිහින ලොවින් ඔබ ආවාදෝ
සිහින කුමරි ඔබ මාගේදෝ......

ඔබ වෙනුවෙන් මා පැමිණියා
ආදර ලොවේ වල්මත් වෙලා
ඔබ මගේමයි කියා ආදරේ කියා
මගේ ආදරේ පැතුවා....

ඒ ආදරේ සැමදා ප්‍රියේ
මගේ හද තුළ ගැබ් වේ මගේ ප්‍රියේ 
එය සැමදා නොමැකෙයි මගේ හදේ
ඒ ආදරේ සැමදා ප්‍රියේ
එය සැමදා නොමැකෙයි මගේ හදේ
මගේ ජීවිතේ තියෙනා තුරා.....

ඔබ වෙනුවෙන් මා පැමිණියා
ආදර ලොවේ වල්මත් වෙලා
ඔබ මගේමයි කියා ආදරේ කියා
මගේ ආදරේ පැතුවා....

සිහින ලොවින්.....