සිහිල් සුළං රැල්ලsihil sulan raella

Sihil Sulan Rella

පද රචනය:
චිත්‍රානන්ද අබේසේකරchithraanandha abeeseekara

ගී පද

සිහිල් සුළං රැල්ල නැගී ආදෙන්
පහන් වලා නිල්ල පෙනී යාදෙන්
පහන් ලොවට සෙමෙන් වරෙන්
රුවන් කුමාරි - රුවන් කුමාරි

අතර මගක නතර නොවී ආවේ
සතර නිදන් දකින ලෙසින් මාගේ
රුහුණු කිරෙන් පැණි තවරා වාගේ
පිපෙන මලට වන බඹරා ආ දා
මලද සැළෙයි පෙති හමුදා විහිදා
පිනට අපේ හමුනොවන්න බාධා

අතරමගක නතර නොවී ආවේ
සතර නිදන් දකින ලෙසින් මාගේ
රුහුණු කිරෙන් පැණි තවරා වාගේ
විසිර විසිර යන රන්තරු රෑනයි
සිතට ගැසෙන සීතල සඳ පානයි
අපට අසිරි පවන් සලන ගානයි