සිහ ධජයට රොද බඳිමු (ජය ජය මාතෘ භූමි)siha dhhajayata rodha bandimu (jaya jaya maathru bhuumi)

Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi)

ගී පද

ජය ජය මාතෘ භූමි ශ්‍රී ලංකා 
මුළු සක්වල තලයේ ඔබේ 
කිතුගොස නංවාලා...

තම්දන තම්දන තම්දන තානා 
තෙයි තන තම්දන තම්දන තානා//

උස් උස් හඬින් කෑ ගොස් සන්ගසමු මලේ 
අත් අත් වැල් බැඳන් සිහ ධජයට රොද
බඳිමු නගේ...//

සීපද සින්දු වාරම් ජය ගී නද මැද්දේ 
ක්‍රිකට් ලොවේ සිළුමිණ 
දිනන්නා...////
මේ ලොව මව්බිම නම 
තියන්නා...////

ගිගුම් ගිගුම් ගුවන අරා ගිගුම් 
තරම් තරම් පෙන්වන්නට අපේ තරම් 
වරම් වරම් අරන් එයි අපේ ක්‍රිකට් රජුන්...

හරිම උදාරම් පිත්තෙන් දස්කම් 
හරිම උදාරම් පන්දුව සෙල්ලම් 
හරිම උදාරම් අපේ ක්‍රිකට් රජුන්...

උස් උස් හඬින්...