සිගිරි අප්සරාව කැන්දන් ඒන්නටsigiri apsaraawa kaendhan eennata

Sigiri Apsarawa Kandan Ennata

ගී පද

සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට
මට අම්මේ  අවසර 
ඒන පෝය හදත් ගමට ඇවිත් යන්නට පලමුව
මට අම්මේ අවසර

ඈ දෙපැත්තෙන්ම නෑකම් ඇති රාජවංශයට
මලෙන් උපන්නා වාගේ කන්‍යා  
පුළුකුල සිහින්ඉග සදවත සැබෑම දෙවගන

සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ....

ආලකමන්දා දෝණියන්ට කොහින්ද අගහිග
කලා වැවයි තිසා වැවයි ඇති දෑවැද්දට
සක්සියක් කවින් ඇවිත් කියයි ආසිරි මංගල

සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ....