ෂහීනාshahiinaa

Shaheena

ඇල්බමය
Shaheena
සංගීතය:
භාතිය ජයකොඩිbhaathiya jayakodi
පද රචනය:
නිලාර් N කසීම්nilaar n kasiim

ගී පද

(කෝල තාලයෙන් මූණ හංඟමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැළුම් වලින් ආදරෙයි කියන්නී
ආලවන්තකම් නෑසියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි තුලයි රුවැත්තී...//)

I like the way you look at me
I like the way you play with me 
What you do to me boy

ෂහීනා ෂහීනා සඳැල්ලේ සිඳංගනාවියේ
ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා සඳැල්ලේ සිඳංගනාවියේ
Ooh I'll be your fantasy
What you do to me boy

(ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාළිගා හදන් ඉන්නකම් අපි අපේයි රුවැත්තී...//)

I like the way you look at me
I like the way you play with me 
What you do to me boy

ෂහීනා ෂහීනා සඳැල්ලේ....

Rap

ෂහීනා ෂහීනා සඳැල්ලේ....