සෙව්වන්දියේ මා හැඬුවාsewwandhiyee maa haenduwaa

Sewwandiye Ma Handuwa

ගී පද

සෙව්වන්දියේ මා හැඬුවා
මුළු ජීවිතේ පුරා දුන් වේදනා දරා
මගේ හීනයේ පවා සිත මාගේ පෑරුවා
ඔබ ගියදා මා දමා
පාළූවේ මා රෑ දිවා

නෙතු පෑ සිනා මා හා දෙව්ලිය විලාසෙන්
සිහිවේ ලයේ කියූ හුරතල් කතාවන්
දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන්
ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා

සෙව්වන්දියේ .....

ඔබ මා පැතූ පැතුමන් සුන්වී ගියෝතින්
සසරේ ඔහේ තනි වී යළි හමුවුනාදෙන්
දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන්
ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා 

සෙව්වන්දියේ .....