සෙවනැල්ල ඔබේsewanaella obee

Sewanella Obe

පද රචනය:
ඩිෂාන් නානායක්කාරdishaan naanaayakkaara

ගී පද

සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදි
වියපත් වූ අතීතය අරන්
ඔබ ආවොත් හොදටෝම ඇති

බාධක හමුවී නොසැළී ආ මග
ආපසු හැරිලා බලනු බැරි
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් මට අද අහිමි

ලොවට හොරා සිත දන් දුන් හින්ද ද
ඔබ හමු වූ පසු එය වැරදි
කළ වරදට පසු තැවෙන්න නම්
මුළු ජීවිතයම උණත් මදි