ගී පද
සේපාලිකාවෝ නෑ තාම පායා
වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ
රන් තාරකාවෝ නෑ පේන මානේ
රැ බෝ වෙලා නෑ සමුදෙන්නේ ඇයි
ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේ දෝ රැ හීනයේ
හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන්
කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින්
ප් රේමාතුර මා ලගින් ඉන්නේ නම් ආදරෙන්
මං දෙන්නම් ජිවිතේ ඔබේ නමින් ලියාලා //
ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේ දෝ රැ හීනයේ
හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන්
කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින්ින්
සංසාරේ මේ ලෙසින් එන්නේ නම් ආයෙමත්
මම එන්නම් මාවතේ ඔබේ සුසුම් සොයාලා //
ඒ දෑස කිවෙ ශෘංගාර තාලෙන්
ලං වෙන්න නේ දෝ රැ හීනයේ
හැන්දෑ වු යාමේ ගංදෑල වගේ දැන්
කෝලෙන් තැවෙයි නම් යන්නම් ඉතින්්