සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟsenehasa illaa liyathambaraa langa

Senehasa Illa

ගී පද

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..

වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැඹේ..
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ..

සෙනෙහස ඉල්ලා...

යෞවනයේ සිත් විෂකල ප් ‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා..
අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත් ‍ර ප් ‍රේමය මහළු වෙලා...

සෙනෙහස ඉල්ලා..